2026 Apr 07
මහාචාර්ය දම්මික වීරතිලක මෙහෙයවන "The Wisdom Within"
පෞරුෂත්ව වර්ධන හා ධනාත්මක චින්තන වැඩමුළුව
ඔබේ දරුවා ජීවිතය දිනන්නෙකු බවට පත් කරගන්න මෙන්න මඟ නොහැරිය යුතු වටිනා අවස්තාවක්
දිනය :- අප්‍රේල් 11, සෙනසුරාදා
වේලාව :- පස්වරු 6 - 9 දක්වා
මාධ්‍යය :- Zoom
වැඩමුළු අන්තර්ගතය
🔹පෞරුෂය නිර්මාණය කරන මූලික කරුණු හඳුනා ගැනීම
🔹ධනාත්මක පුරුදු ඔස්සේ ආත්ම විශ්වාසය වර්ධනය කිරීම
🔹අභියෝග ජයගැනීමට උපකාරීවන මනෝභාවයන් වර්ධනය කිරීම
🔹සන්නිවේදන හා සමාජ කුසලතා වර්ධනය කිරීම
🔹ඉලක්ක හඳුනා ගැනීම හා සපුරා ගැනීම
වයස අවුරුදු 10-18 දරුවන් සඳහා විශේෂයෙන් සැලසුම් කර ඇත.
අපගෙ whatsapp සමූහය වෙත එකතුවෙන්න
https://chat.whatsapp.com/CpVPAFWg3ThDUifdHtWfuv?mode=gi_t
ආයෝජනය : රු.1000.00 ක් පමණි
A/C No. : 1000952795
Bank : Commercial Bank
Branch : Kurunegala
A/C Name: Asian Institute of Technology and Business Management
(මුදල් ගෙවීමෙන් පසු ඔබේ දරුවාගෙ නම සහ Slip පත 071 9518095 අංකයට whatsapp කරන්න)
වැඩි විස්තර සඳහා අමතන්න : 071 9518095
Share this article